සිංහල වෙළඳ සංසදය
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Go down
Munidasa
Munidasa
Admin
Posts : 26
Join date : 2019-05-09
https://sinhala.forumotion.asia

ඉදිරියටම යව් හෙළයනි ඉදිරියටම යව්! සිංහලයෙනි නැගිටිව්! Empty ඉදිරියටම යව් හෙළයනි ඉදිරියටම යව්! සිංහලයෙනි නැගිටිව්!

Thu May 09, 2019 1:50 pm
සිංහලයා ලෙස අපි අපේ ධනය යොදා අපේ ජාතිය පෝෂණය කිරීම අරඹමු අපි අපේ සිංහල ධනය සිංහලයාගේ සුබසිද්ධියට යොදමු
මහජනතාවගේ සුබසිද්ධිය සඳහා ශ්‍රී ලංකාවේ සිංහල ව්‍යාපාර මෙහි ලියාපදිංචි කරන්න.
මෙම සිංහල වෙළඳ සංසදය ෆෝරම් එකට ගොස් ගිණුමක් වීවෘත කර ඔබගේ සමාගමේ වර්තමාන කොටස් කරුවන්ගේ නම්, ක්‍රියාකාරී අධ්‍යක්ෂක මණ්ඩලයේ නම් සඳහන් නිත්‍යානුකූල ලියකියවිලි සමග මෙම වෙබ් අඩවියේ ලැයිස්තුගත කරන්න.
ශ්‍රී ලංකාවේ මිලියන 15 කට එනම් ලක්ෂ 150 කට (15,000,000) වැඩි සිංහලයෝ සහ ඉදිරියට එන සිංහල දරුවන් ඔබව ධනවත් කරනු ඇත!
ජයවේවා!
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum