සිංහල වෙළඳ සංසදය
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Go down
Munidasa
Munidasa
Admin
Posts : 26
Join date : 2019-05-09
https://sinhala.forumotion.asia

Maliban Biscuits (මැලිබන් බිස්කට් සමාගම) Empty Maliban Biscuits (මැලිබන් බිස්කට් සමාගම)

Sat May 11, 2019 9:28 pm
Maliban Biscuits (මැලිබන් බිස්කට් සමාගම) 88a9c110

අඟුලුගහ ගමගේ හින්නි අප්පුහාමි  විසින් 1954 දී ගොඩ නගන ලද ව්‍යාපාරය මුලින්ම ස්ථාන ගත වෙන්නේ පිටකොටුවේ මැලිබන් වීදියෙයි. එයට පෙර ඔහු 1935 දී මැලිබන් හෝටලය ලෙස  සිය ව්‍යාපාර කරගෙන යනවා. තමන්ගේ දෙවැනි හෝටලය ලෙස පළමුවෙනි හරස් වීදියේ හෝටලයක් ආරම්භ කරන හින්නි අප්පුහාමි මහතා ඉන්පසුව තවත් හෝටලයක් නොරිස් පාරේ විවෘත කරනවා.
සිය සහෝදරයින් වෙන වික්‍රමපාල සහ ජිනදාස හට තම ව්‍යාපාර වෙතට එක්වන ලෙස ආරාධනා කරන හින්නි අප්පුහාමි මහතා පිලිවෙලින් බේකරියක්, බිස්කට් නිෂ්පාදනාගාරයක් සහ අයිස්ක්‍රීම් නිෂ්පාදනාගාරයක්ද පිහිටුවනු ලබනවා.

ඔවුන් පුර්ණ කාලීනව බිස්කට් ව්‍යාපාරයට අවතීර්ණ වෙන්නේ දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් කලකට පසුව 1954 දී බේකර් පර්කින්ස් සමාගමේ නිෂ්පාදනාගාරයක් මිලදී ගත්තාට පසුවයි.

කොතරම් ව්‍යාපාර දියුණුවට පත් වුනත්, නිතරම තමන්ගේ නිෂ්පාදන වල තත්වයේ උසස් බව ගැන හින්නි අප්පුහාමි මුදලාලි මහත්මා සිතුවා, අන්න ඒ නිසයි, ඔහු තමන්ගේ සමාගම නිෂ්පාදනය කරන බිස්කට් පාරිභෝගිකයින් වෙත ලබා දෙන්නට පෙර ඒවා තමන්ගේ පවුලේ කෙනෙකු අනිවා රස බැලිය යුතු බවට ප්‍රකාශයක් කලේ. ඔහු ඒ තරමට නිෂ්පාදන වල ගුණාත්මක බව ගැන සැලකිල්ලක් දැක්වුවා.

වර්තමානයේ 1250කට අධික සේවකයින් සංඛ්‍යාවක් සේවය කරන මැලිබන් ව්‍යාපාරයේ වසරකට බිස්කට් පැක් මිලියන 25කට අධික ගණනක් නිෂ්පාදනය කරන අතර රටවල් 35කට අපනයනය කරනු ලබනවා.

Maliban is the pioneer biscuit manufacturer of Sri Lanka. Incorporated 60 years ago by the visionary founder Angulugaha Gamage Hinnyappuhamy, Maliban Biscuit Manufactories (Private) Limited, stands tall as one of Sri Lanka’s most trusted and respected brands.
Maliban manufactures a range of crackers, cookies and wafers, sold in over 100,000 stores in Sri Lanka. Our global reach extends to more than 35 countries across 5 continents. We produce 25 million packs of biscuits every month in our state-of-the-art manufacturing facility under stringent hygienic conditions. Maliban is an ISO 9001, ISO 14001, ISO 22000 and OHSAS 18001 certified company. We have won Sri Lanka’s prestigious National Quality Award on multiple occasions.
Maliban is a privately held limited liability company and our team consists of over 1,250 employees. The company is managed by a team of professionals who head key disciplines. The board of directors consists of second and third generation family members of the founder. Mr. A G R Samaraweera, the current Chairman, has led the company for the past four decades, making Maliban a household name in Sri Lanka.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum