සිංහල වෙළඳ සංසදය
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Go down
Munidasa
Munidasa
Admin
Posts : 26
Join date : 2019-05-09
https://sinhala.forumotion.asia

හරිශ්චන්ද්‍ර මිල්ස් Empty හරිශ්චන්ද්‍ර මිල්ස්

Sat May 11, 2019 9:18 pm
හරිශ්චන්ද්‍ර මිල්ස් 769b2310

C.A. හරිස්චන්ද්‍ර මහතා සිය ව්‍යාපාර ආරම්භ කරන්නේ 1943 දී මාතර දියි. රුපියල් 25000ක මුලික ධනයක් ආයෝජනය කරමින් පර්චස් 20ක බිම් කඩකයි ව්‍යාපාරය අරඹන්නේ. මුල් කාලයේ සමාගම වැඩි වශයෙන් නිෂ්පාදනය කලේ හාල්, කුරක්කන් සහ විවිධ ධාන්‍ය වර්ග සම්බන්ධ නිෂ්පාදනයි. ඉන් පසුව 1952 දී සමාගම වඩාත් වැඩි දියුණු තත්වයට රැගෙන එන හරිස්චන්ද්‍ර මහත්මයා පොල් තෙල් සිඳීම වැනි කර්මාන්ත වලට අත පොවනවා.

1959 වන විට දකුණු පළාතේ ප්‍රධානතම ව්‍යාපාරය ලෙස ගරු සම්මාන ලබන හරිස්චන්ද්‍ර මිල්ස් සමාගම ඒ වසරේ දීම සිය සමාගමේ සේවකයින්ට සිය සමාගමේ කොටස් 40% බෙදාදෙනවා.

අදටත් නුඩ්ල්ස්, කුරක්කන් පිටි, උළුඳු පිටි, සබන් සහ සේදුම් සබන් නිෂ්පාදනයේ ප්‍රමුඛයින් ලෙස අපරටේ පමණක් නොව විදෙස් රටවල් රැසකට සිය නිෂ්පාදන අපනයනය කරනවා.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum